ඉදි ආප්ප සාදන ආයතනයක ඉදි ආප්ප සෑදීමට උදව් කිරීමට කාන්තාවක් අවශ්‍යයි.
ස්ථානය - නුගේගොඩ
නැවතී සේවය කළ හැක.
කෑම බීම නවාතැන් පහසුකම් ලබා දේ.
වැටුප දිනකට 2000/=
වැඩි විස්තර සදහා අමතන්න.