සාමාන්‍ය සහායක (Helper)
අපගේ නිෂ්පාදන කර්මාන්තශාලාව සඳහා සාමාන්‍ය සහායකයින් (Helpers) වහාම අවශ්‍ය කර ඇත. (නවකයින්ටද ඉල්ලුම් කළ හැක.)
ප්‍රධාන වගකීම්
කර්මාන්තශාලාවේ නිෂ්පාදන මාර්ග (Production Lines) සහ ගබඩා අංශය සඳහා අවශ්‍ය සහාය ලබා දීම.
භාණ්ඩ පැටවීම, බෑම සහ අභ්‍යන්තර ප්‍රවාහන කටයුතුවලට සහාය වීම.
වැඩබිම සහ යන්ත්‍ර සූත්‍ර පිරිසිදුව හා පිළිවෙලට තබා ගැනීම.
පාලක නිලධාරීන් ලබා දෙන උපදෙස් නිසි පරිදි ඉටු කිරීම.
සුදුසුකම් හා අවශ්‍යතා
8 ශ්‍රේණිය දක්වා හෝ සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනගෙන තිබීම.
වයස අවුරුදු 18 – 40 අතර පිරිමි අයවලුන්.
ශාරීරික යෝග්‍යතාවය සහ කැපවීමෙන් වැඩ කිරීමේ හැකියාව.
පූර්ව පළපුරුද්දක් අවශ්‍ය නොවේ (නවකයින් විශේෂයි).
ප්රතිලාභ
ආකර්ෂණීය දිනපතා / මාසික වැටුප්
OT (අතිකාල දීමනා) + පැමිණීමේ දීමනා
ආහාර සහ නවාතැන් පහසුකම් සපයනු ලැබේ (කොන්දේසි සහිතයි)