නිෂ්පාදන සහායිකා (Prdouction Helper)
අපගේ ආයතනය සඳහා පහත කාර්යයන් ඉටු කිරීමට උනන්දුවක් දක්වන සහායක සහායිකාවන් ඉතා ඉක්මනින් බඳවා ගනු ලැබේ.
තත්ව පරීක්ෂක සහායක - රැකියා වගකීම්
නිමි ඇඳුම්වල තත්ත්වය පරීක්ෂා කිරීම
ඉන්වොයිසියට අදාළ භාණ්ඩ ලැයිස්තුගත කිරීම
නිමි ඇඳුම් සඳහා බාර්කෝඩ් පරීක්ෂා කිරීම
නිෂ්පාදන සහායිකා (Production Helper) - රැකියා වගකීම්
නිෂ්පාදන කටයුතු සඳහා යන්ත්‍ර ක්‍රියාකරුවන්ට සහය වීම.
අපේක්ෂිත සුදුසුකම්
ක්‍රියාශීලී, විශ්වාසදායක සහ කණ්ඩායමක් ලෙස සහයෝගයෙන් වැඩ කිරීමේ හැකියාව තිබීම
විනයගරුක වීම
වයස අවුරුදු 30 ට අඩු වීම
අ.පො.ස. (සාමාන්‍ය පෙළ) සමත් වීම
පළපුරුද්ද විශේෂ සුදුසුකමක් ලෙස සලකනු ලැබේ.
📍 රත්මලාන, මොරටුව හා පානදුර අවට පදිංචි අය පමණක් අයදුම් කරන්න.
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 071 836 0040 / 070 259 0477
: නො 83/14, අඟුලාන දුම්රියපොළ පාර, ලක්ෂපතිය, මොරටුව.