🔹 Job Vacancy – helper
SDP Export & Import Company – Colombo 14
We are a well-established export company seeking a helper to join our team.
🔸 Requirements :
▪️ Age between 20 to 60 years.
▪️ A valid driving licence for both motorbike and light vehicle is mandatory.
▪️ Must submit both Grama Sevaka Certificate and Police Report.
📍 Location :
▪️ SDP Export & Import Company
No. 50, Green Lane, Colombo 14
📧 Email : acc.sdpexp@gmail.com
📞 Phone : 077 752 4603
🔹 රැකියා ඇබෑර්තු - කාර්යාල සහයක (helper)
SDP අපනයන සහ ආනයන සමාගම - කොළඹ 14
අපනයන සහ ආනයන සමාගමක් වන අපගේ කණ්ඩායමට සම්බන්ධ වීමට කාර්යාල සහයක (helper වරයෙකු ) සොයයි.
🔸 අවශ්‍යතා :
▪️ වයස අවුරුදු 20 ත් 60 ත් අතර.
▪️ යතුරුපැදි සහ සැහැල්ලු වාහන යන දෙකටම වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම අනිවාර්ය වේ.
▪️ ග්‍රාම සේවක සහතිකය සහ පොලිස් වාර්තාව යන දෙකම ඉදිරිපත් කළ යුතුය.
📍 ස්ථානය :
▪️ SDP අපනයන සහ ආනයන සමාගම
අංක 50, ග්‍රීන් ලේන්, කොළඹ 14
📧 විද්‍යුත් තැපෑල : acc.sdpexp@gmail.com
📞 දුරකථන : 077 752 4603