🏡 හෙයියන්තුඩුව නිවසක් විකිණීමට ඇත (SSPH-199)
🟢 ලිපිනය - මාබිම, බතලවත්ත, හෙයියන්තුඩුව.
🟢 ඉඩමේ ප්රමාණය - පර්චස් 13.3
🟢 නිදන කාමර - 02
🟢 නාන කාමර - 01
🟢 සාලය
🟢 කෑම කාමරය
🟢 පැන්ට්රිය සහිත මුළුතැන්ගෙය
🟢 පෝරණුව /ගබඩා කාමරය සහිත මුළුතැන්ගෙය
🟢 ඉදිරිපස විවෘත වැරෙන්ඩාව
🟢 වර්ග අඩි - 1150
🟢 විදුලිය හා නල ජලය
🟢 නිවස වටා ආරක්ෂිත වැට
🟢 ප්රධාන ගේට්ටුට හා අමතර ගේට්ටුව
🟢 වාහන නැවැත්වීමට ඉඩ පහසුකම්
🟢 අඩි 8 ගිවිසුම් මාර්ගය
🟢 පොල් සහ පලතුරු වර්ග රාශියක් ඉඩම තුළ වගාකර ඇත
🟢 කඩුවෙල අධිවේගී මාර්ග පිවිසුමට - 2.2km
🟢 කැළණිය -බියගම (224 / 225 / 226 /228 )බස් මාර්ගයට - 1.5km
🟢 කිරිබත්ගොඩ - මාබිම (236) බස් මාර්ගයට - 1.4 km
🟢 කඩුවෙල -බණ්ඩාරවත්ත හංදියට - 3.6 km
🟢 මාබිම ප්රධාන හංදියට- 2.2km
🟢 කොළඹ අවිස්සාවේල්ල මාර්ගයට - 2.5 km
🟢 ඔබවත්ත නගරයට - 1.5 km
🟢 සපුගස්කන්ද හංදියට - 3.8 km
🟢 මා කොළ Y හංදියට - 4.2 km
🟢 කිරිබත්ගොඩ නගරයට - 7.4
🟢 මාවරමණ්ඩිය නගරයට - 5.8 km
🟢 බියගම සියඹලාපේ නගරයට - 5.2 km
🟢 කැළණිය රජමහ විහාරයට - 7.3 km
🟢 මානෙල්වතු විහාරයට - 3.0 km
🟢 ස්ලිට් කැම්පස් එකට - 5.7 km
🟢 ගංවතුරෙන් තොර ප්රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 මිල සාකච්ඡා කළ හැකිය
🟢 නිරවුල් ඔප්පු
------------------------------------
🏡 Heiyanthuduwa House for Sale (SSPH-199)
🟢 Address - Mabima, Batalawatta, Heiyanthuduwa.
🟢 Land Size - 13.3 Perches
🟢 Bedrooms - 02
🟢 Bathrooms - 01
🟢 Living Room
🟢 Dining Room
🟢 Kitchen with pantry
🟢 Kitchen with storage room
🟢 Open veranda in front
🟢 Sq ft - 1150
🟢 Electricity and piped water
🟢 Fence around the house
🟢 Main gate and additional gate
🟢 Parking space
🟢 8 feet road
🟢 Coconuts and many types of fruits are cultivated in the land
🟢 To Kaduwela Expressway Entrance - 2.2km
🟢 To Kelaniya - Biyagama (224 / 225 / 226 /228) Bus route - 1.5km
🟢 To Kiribathgoda - Mabima (236) bus route - 1.4 km
🟢 To Kaduwela - Bandarawatta Junction - 3.6 km
🟢 To Mabima Main Junction - 2.2 km
🟢 To Colombo - Avissawella Road - 2.5 km
🟢 To Obawatte Town - 1.5 km
🟢 To Sapugaskanda Junction - 3.8 km
🟢 To MaKola Y Junction - 4.2 km
🟢 To Kiribathgoda Town - 7.4 km
🟢 To Mawaramandiya town - 5.8 km
🟢 To Biyagama - Siyambalape town - 5.2 km
🟢 To Kelaniya Rajamaha Viharaya - 7.3 km
🟢 To Manelwatthu Viharaya - 3.0 km
🟢 To Slit Campus - 5.7 km
🟢 Flood-free area
🟢 Free and peaceful environment
🟢 Price is negotiable
🟢 Clear Deeds
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


House for sale in Kelaniya (SSPH-149)
Bedrooms: 2, Bathrooms: 1MEMBERGampaha, Houses For SaleRs 45,000,00030 days
Two storey house for Sale in Kelaniya (SSPH-193)
Bedrooms: 4, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 29,000,0003 days
Dompe - House for sale (SSPH-194)
Bedrooms: 3, Bathrooms: 1MEMBERGampaha, Houses For SaleRs 6,800,0003 days
House for Sale in Gonawala-Kelaniya (SSPH-162)
Bedrooms: 3, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 27,500,00021 days
