100%. ස්වාභාවික හීන් බෝවිටියා කුඩු (Heen Bovitiya Powder) - 50g
උසස්ම තත්ත්වයේ හීන් බෝවිටියා කොළ පිරිසිදුව වියළා කුඩු කර සකස් කර ඇත. කිසිදු රසායනික ද්‍රව්‍යයක් හෝ කල්තබා ගැනීමේ ද්‍රව්‍ය එකතු කර නොමැත.
- බර: 50g
- නිෂ්පාදනය: HD Products
- නිෂ්පාදිත ස්ථානය: ගම්මැදිපිටිය, බුලත්සිංහල
දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම් සපයා දිය හැක (Delivery Available).