🏥 නවක හෙදියන් සඳහා රැකියා අවස්ථා දැන් විවෘතයි! 👩⚕️👨⚕️
👉ඔබත් හෙද වෘත්තියට පිවිසෙමින් සාර්ථක අනාගතයක් ගොඩනඟා ගැනීමට බලාපොරොත්තු වෙනවාද?
✅City Line Youth Campus මඟින් ප්රමුඛ පෙළේ පුද්ගලික රෝහල් සඳහා නවක හෙදියන් බඳවා ගැනීම සිදු කරයි.
🔅සුදුසුකම් ඇති තරුණ තරුණියන්ට පුහුණුව සහ රැකියා අවස්ථා ලබාදෙමින් ඔබගේ වෘත්තීය සිහිනය සැබෑ කර ගැනීමට අපි සහය වෙමු.
✨ අප සමඟ එක්වීමෙන් ඔබට ලැබෙන ප්රතිලාභ:
✅ ප්රමුඛ පෙළේ පුද්ගලික රෝහල් සඳහා රැකියා අවස්ථා
✅ ඉහළ වැටුප් සහිත රැකියා
✅ පුහුණුව සමඟ රැකියාවට යොමු කිරීම
✅ පාඨමාලාව හදාරන අතරතුර රැකියා අවස්ථා
✅ අ.පො.ස. (සා.පෙළ) සමත් කාන්තා හා පිරිමි අයදුම්කරුවන්ට
අවස්ථාව
🎯 ඔබගේ වෘත්තීය ගමනට විශ්වාසදායක මඟපෙන්වන්නා – City Line Youth Campus.
📍 අපගේ ලිපිනය
City Line Youth Campus
No. 29, Bandaranayake Mawatha, Kandy
අදම අප වෙත පැමිණ ඔබගේ හෙද වෘත්තීය සිහිනය සැබෑ කරගන්න! 🌟