✅C & K Home Nursing and Care Center....
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම උපස්ථාදායක ආයතනය ලෙස සම්මනයට පත්වුන වගයි 😍
ඔබේ බිසී ලයිෆ් එක නිසා දෙමාපියන්ගේ යුතුකම් මගහැරගත්තු කාලෙ දැන් ඉවරයි.
ඔයාගෙ වයෝවෘද්ධ දෙමව්පියන් , වැඩිහිටියන් හෝ , ඕනෑම රෝගී තත්ත්වයකින් පසුවන ඔබේ ළගම හිතවතුන් සුරැකිව රැකබලා ගන්න.
පැය 24 පුරාවටම ඒ අවශ්‍ය වෛද්‍ය උපදෙස් හා සාත්තු සේවාවන් සපයන මේ ආයතනය මගින් ,
✅රෝගීන්ගේ දිනපතා Blood Pressure හා අනෙකුත් Tests වගේම ,
✅සුවපහසු කාමර ,
✅සෞඛ්‍ය සම්පන්න ආහාර හා කෙටි ආහාර පාන ,
✅විනෝදාස්වාදය සදහා ක්‍රියාකාරකම් හා ✅විනෝද උත්සව ,
✅කායික සුවපහසුව සදහා කරන ක්‍රියාකාරකම් වගේ සේවාවන් රාශියක් ඒ අදාළ රෝගීන් සදහා සිදුකරනු ලබනවා .
✅ ආගමානුකූල වැඩසටහන්
සාධාරණ මිල ගණන් යටිතේ විස්වාසනීයව කාරැනික සාත්තු සේවක සේවිකාවන් හා හෙද හෙදියන් සමග අප සේවාවන් ලබාගැනීම සදහා . දැන්ම අප හා සම්බන්ධ වන්න.