🛠️ Vehicle Lifting Scissor Jack
1Ton / 1.5Ton / 2Ton
1 Ton - Rs 2.550
1.5 Ton - Rs 2.800
2 Ton - Rs 3.100
මෙය Mechanical Scissor Type Vehicle Jack එකක් වන අතර, වාහන ටයර් මාරු කිරීම සහ හදිසි අවස්ථා වලදී භාවිතා කිරීමට ඉතාමත් සුදුසුයි.
🔹 Capacity Options : 1 Ton / 1.5 Ton / 2 Ton
🔹 Hydraulic නොවන Mechanical design
🔹 Handle (Rod) භාවිතා කර වාහනය උස්සන Scissor System
🔹 ශක්තිමත් වානේ (Steel) body – දිගු කාලීන භාවිතයට
🔹 Compact & Lightweight – වාහනය තුළ තබාගෙන යාමට පහසුයි
🔹 Car, Van, Three Wheeler සඳහා භාවිතා කළ හැක
🔹 Emergency tyre change සඳහා ඉතා වැදගත් උපකරණයක්
📦 Brand New
📍 Sri Lanka තුළ Cash On delivery පහසුකම් ඇත
💰 සාධාරණ මිලට ලබා ගත හැක
📞 වැඩි විස්තර සඳහා අදම සම්බන්ධ වන්න.