රැකියා අවස්ථාවක්!
ශ්‍රී ලංකාවේ සුප්සිද්ධ හා විශ්වාසනීය සමාගමක කාර්ය මණ්ඩලයට එක්වන්න ඔබත් අදම!
රියදුරු
මාසික වැටුප 100,000/- සිට ඉහළට
> අවශ්‍ය සුදුසුකම්:
> බර වාහන රියදුරු බලපත්‍රය
> අවම වයස 25 – 45
> බස්නාහිර පළාත් මාර්ග පිළීබඳ හොඳ දැනුම
වැඩ කරන වේලාව පෙ.ව. 8.00 සිටප.ව. 5.30 දක්වා
අදම අයදුමි කරන්න!
ඔබගේ විස්තර සහ CVපහත දුරකථන අංකයට එවන්න.0773576444
ආකර්ෂණීය වැටුප් / සුහදශීලී කාර්ය මණ්ඩල පරිසරය