⭕හෝමාගම කර්මාන්තපුරයේ පිහිටි පොලිතින් කර්මාන්තශාලාවක රැකියා අවස්ථාවක්.
📍බර වාහන රියදුරු (Heavy Vehicle Driver)
♦️සුදුසුකම් -:
⭕️බර වාහන රියදුරු බලපත්රයක් තිබීම අනිවාර්ය වේ.
⭕️ ක්රියාශීලී පුද්ගලයෙකු වීම.
✅ප්රතිලාභ -:
⭕️ රු. 65,000 ක ආකර්ශනීය වැටුපක්
⭕️ නොමිලේ නවාතැන් පහසුකම්
⭕️ නොමිලේ දිවා ආහාරය
⭕️ EPF/ ETF/ වාර්ෂික ප්රසාද දීමනා
👉අයදුම් කිරීමට,
Email - edmpack@gmail.com
📱Contact :- 0776962233