🚛 බර වාහන රියදුරෙකු අවශ්‍යයි
Gehansa Import and Distributors
📍 51, Kandy Road, Nittambuwa
අප ආයතනය සඳහා පළපුරුදු බර වාහන රියදුරෙකු කඩිනමින් අවශ්‍යයි.
සුදුසුකම්
බර වාහන රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය.
බර වාහන පැදවීමේ පළපුරුද්ද තිබිය යුතුය.
වගකීමෙන් හා විශ්වාසයෙන් රාජකාරි කළ හැකි අයෙකු විය යුතුය.
යහපත් හැසිරීම සහ විනය අත්‍යවශ්‍ය වේ.
💰 මාසික වැටුප – රු. 70,000/-
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
076 148 6421 / 074 032 8491
51, Kandy Road, Nittambuwa