✅ වාහන අමතර කොටස් ගෙන්වා බෙදා හරිනු ලබන අප ආයතනයට සඳහා
✅බර වාහන රියදුරන් අවශ්‍යයි
✅ වලංගු රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය
✅මාර්ග පිළිබඳ හොඳ දැනුමක් තිබිය යුතුය
✅වගකීමෙන් හා වේලාවට වැඩ කිරීමේ හැකියාව තිබිය යුතුය
✅හොඳ රිය පැදවීමේ වාර්තාවක් තිබිය යුතුය
✅ගනේමුල්ල කඩවත ගම්පහ අවටින් විශේෂයි
✅ වයස සීමාව: 18 – 52
✅දෙමළ භාෂාව කථා කිරීමේ හැකියාව තිබේ නම් අමතර සුදුසුකමක් ලෙස සැලකේ
✅ ඔබ ඉතා දක්ෂ කාර්ය ශූර අයෙක් නම් රු.100,000 වඩා වැඩි වැටුපක් ලබා ගත හැක
📨 ඉල්ලුම් කිරීම සඳහා
ඔබගේ ජීව දත්ත පත්‍රය (CV) WhatsApp හෝ Email හරහා යොමු කරන්න:
📱 WhatsApp: 0787710327
📧 Email: jnrdistributors7@gmail.com
වැඩි විස්තර සදහා
0787710327