හාඩ්වෙයාර් උපාංග ආනයනය කර බෙදාහැරීම් කරන අප ආයතනය සඳහා අඩි 20 ක ලොරි රථයක් පැදවිය හැකි රියදුරුවරයෙකු අවශ්‍ය වේ.
සුදුසුකම්:
✔ වයස අවුරුදු 50 ට අඩු
✔ වලංගු ධාවන පත්‍රයක් සහිත වීම
✔ සිංහල / ඉංග්‍රීසි කියවීමට හැකි වීම.
නවාතැන් පහසුකම් සහිතයි.
මාසික වැටුප් සඳහා බඳවා ගනු ලැබේ.
වැටුප් + අතිකාල දීමනා + කොමිස් ගෙවනු ලැබේ.
📍 කැළණිමුල්ල, අංගොඩ