බරවාහන රියදුරු - Heavy Vehicle Driver
ස්ථානය - හේනගම
සුදුසුකම්:
- අඩි 14 හෝ ඊට වැඩි ලොරි හා අනෙකුත් නවීන වාහන (Luxury Vehicles) පැදවීම සේවා පළපුරුද්දක් තිබීම.
- වයස අවුරුදු 30 – 50 අතර සුහදව හා ආචාරශීලීව සේවා සැපයීම.
- මාසික වැටුප්/ ETF/ EPF දීමනා හා ස්ථීර සේවය.
- හේනගම අවට පදිංචිව සිටීමද අමතර සුදුසුමක් ලෙස සැලකේ.
ඔබ ඉහත සුදුසුකම් සපුරන අයෙක් නම් 0774880373 අංකයට WhatsApp මගින් ඔබගේ අයදුම්පතක් යොමු කරන්න.