Heavy Vehicle Driver/ බර වාහන රියදුරු
කැළණිය, පට්ටිවිල පිහිටි අප කර්මාන්තශාලාවට බර වාහන රියදුරු මහතුන් බඳවා ගැනේ.
🔹 වසර 2ක සේවා පළපුරුද්ද (ඩිලිවරි ලොරිරථ විශේෂයි.)
🔹 වයස අවුරුදු 25 - 45 අතර
🔹 බර වාහන වලංගු රියදුරු බලපත්රය
අපෙන් ඔබට........
🔹 ආකර්ෂණීය වැටුප්
🔹ප්රසාද දීමනා
🔹 අතිකාළ දීමනා
🔹 නොමිලේ ආහාර පාන පහසුකම්
🔹 ප්රවාහන පහසුකම්
🔹 රක්ෂණාවරණ පහසුකම්
🔹 නේවාසික පහසුකම්
🔹 විනෝදාස්වාදී වැඩසටහන් සහ ක්රියාකාරකම්
🔹වෘත්තීය ප්රවර්ධන අවස්ථා
ඔබගේ අයදුම්පත යොමු කරන්න හෝ අමතන්න
077 394 8148