ඔබේ දෛනික මුදල් කළමනාකරණය ආරක්ෂිතව සහ විධිමත්ව කරගන්න! බරැති වානේ වලින් නිර්මාණය කළ DONWAY 405D කෑෂ් ඩ්‍රෝවර් (Cash Drawer) එක දැන් අප සතුව ඇත.
නෝට් සඳහා වෙනම කොටස් 5 ක් සහ කාසි සඳහා කොටස් 6 ක් මෙහි අන්තර්ගත වේ. POS ප්‍රින්ටර් එක සමඟ හෝ ස්වයංක්‍රීයව විවෘත වන ලෙස සකස් කරගත හැක.
ප්‍රධාන විශේෂතා:
ශක්තිමත් ලෝහමය සිරුර (Heavy-duty metal construction).
RJ11 අතුරුමුහුණත මඟින් බිල් ප්‍රින්ටර් එකට සෘජුව සම්බන්ධ කළ හැක.
අතින් (Manual) යතුර මඟින් හෝ මෘදුකාංගය හරහා විවෘත කළ හැක.
දිගුකල් පවතින රෝලර් සිස්ටම් එකක් ඇත.
Poslynk
ඔබේ ව්‍යාපාරයේ මුදල් ආරක්ෂාවට හොඳම තේරීම.
ඇණවුම් කිරීමට සහ වැඩි විස්තර සඳහා කතා කරන්න.
දිවයින පුරා ඩිලිවරි පහසුකම් ඇත.Koko payment available
Secure your daily cash flow and streamline operations with the heavy-duty DONWAY 405D Cash Drawer. Built with robust steel framing, it features 5 bill compartments and 6 adjustable coin slots.
Designed to integrate seamlessly with your POS receipt printer or open automatically via software triggers.
Key Features:
Heavy-duty metal construction for maximum security.
RJ11 interface cable for direct connection to POS thermal printers.
Manual key lock and automatic software-driven release.
Smooth roller-bearing slides for long-lasting durability.
Poslynk
The ultimate choice for secure cash management in your business.
island wide delivery and koko payment available