ශක්තිමත් Metal Frame එකකින් නිමවා ඇති Storage Rack එකක් විකිණීමට ඇත. Workshop, Garage, Store Room, Shop හෝ Warehouse සඳහා ඉතා සුදුසුයි. බඩු ගබඩා කිරීමට වැඩි ඉඩකඩක් ඇත. Used condition එකේ ඇත.
📌 Strong metal frame
📌 Multiple storage shelves
📌 Workshop / Shop / Garage / Store Room සඳහා සුදුසුයි
📌 ඉක්මනින් විකිණීමට ඇත
📌 Price negotiable