කඩ, ගබඩා, ගරාජ් හෝ ගෘහ භාවිතය සඳහා සුදුසු ශක්තිමත් ලෝහ රාක්කයක්.
Heavy-duty steel frame එකකින් නිමවා ඇති අතර භාණ්ඩ, spare parts, tools, boxes ආදිය ගබඩා කිරීමට ඉතා සුදුසුයි.
✅ උස – අඩි 8
✅ දිග – අඩි 7
✅ රාක්ක 8ක් ඇත
✅ ශක්තිමත් ලෝහ නිමාව
✅ බර භාණ්ඩ තැබීමට සුදුසුයි
✅ හොඳ තත්ත්වයේ ඇත
✅ කඩ හෝ ගබඩා භාවිතයට ඉතා සුදුසුයි
මිල සාකච්ඡා කළ හැක.
වැඩි විස්තර සඳහා call/message කරන්න.