Aliphdeen Recruitment & Consultants Pvt Ltd. - Wattala | Foreign Employment License No: 2460
🇷🇴 Build Your Future in ROMANIA - European Union Country!!
Romania 🇷🇴 Automotive Sector Jobs
-› Position: HEAVY AUTO MECHANICS
-› රැකියාව: HEAVY AUTO MECHANICS (බර වාහන මෙකැනික්)
-› Contract: 2 years (renewable)
-› කොන්ත්‍රාත් කාලය: වසර 2 (අලුත් කළ හැක)
-› Details:
➬ Vacancies: 4 positions | තනතුරු: 4
➬ Salary: USD 700-1,000/month (Rs. 216,300-309,000/-)
➬ වැටුප: USD 700-1,000/මාසික (Rs. 216,300-309,000/-)
➬ Salary based on experience | පළපුරුද්ද අනුව වැටුප
➬ Work: Repair minivans and buses | වැඩ කොටස: මිනිවෑන් සහ බස් අලුත්වැඩියා
➬ Location: Ploiesti City, Romania | ස්ථානය: Ploiesti City, Romania
➬ Duty Meal - Provided | ආහාර - නොමිලේ
➬ Accommodation - Provided | නවාතැන් - නොමිලේ
➬ Transportation - Provided | ප්‍රවාහන - නොමිලේ
➬ Medical - As per Romania Labour Law | වෛද්‍ය පහසුකම් - නොමිලේ
➬ Working Hours: 8 hours/day, 48 hours/week | වැඩ කාලය: දිනකට පැය 8, සතියකට දින 6
➬ Weekly Off: 1 day | සතියේ නිවාඩු: දින 1
➬ Annual Leave: 21 days | වාර්ෂික නිවාඩු: දින 21
➬ Overtime: Available | අතිකාල වැඩ: පහසුකම් ඇත
➬ Return Air Ticket: After 2 years | ගුවන් ටිකට්: වසර 2 කින් පසු (ආපසු යෑම)
➬ Age: 21-45 years | වයස: අවුරුදු 21-45 අතර
➬ Experience: 2-3 years minimum | පළපුරුද්ද: අවම වසර 2-3
➬ Basic English knowledge | සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම
➬ Romania experience is an advantage | Romania පළපුරුද්ද වාසිදායකයි
⚠️ Note: Joining ticket NOT provided
⚠️ සටහන: එක්වන ගුවන් ටිකට් නොමිලේ නොලැබේ
📱 For more details call now | වැඩි විස්තර සඳහා අදම අමතන්න
☎️ 072 227 8900
✉ Send your CV to | ඔබගේ CV එවන්න
📧 Email: cv@aliphdeen.com
📱 WhatsApp: 0722275600
✓ Maximum Trust ✓✓ Fast Service ✓✓✓ Attractive Salary
✓ උපරිම විශ්වාසය ✓✓ කඩිනම් සේවය ✓✓✓ ආකර්ෂණීය වැටුප්
☑ Build your future in European Union | යුරෝපීය සංගමයේ රටක ඔබගේ දිවිය ගොඩනඟන්න
☑ Continuous support after departure | විදේශගත වී පසුව නිරන්තර අධීක්ෂණය
⚠️ No charges for genuine candidates | සැබෑ අයදුම්කරුවන්ට ගාස්තු නැත
Aliphdeen Recruitment & Consultants Pvt Ltd.
824/A, Kerangapokuna, Negombo Rd, Wattala, Gampaha
SLBFE License No: 2460