Incubator එකෙන් සාර්ථකව රක්කාගෙන, Glucofarm, Ganadexil සහ Chicktonic විටමින් ලබාදී ඉතාම නිරෝගීව සහ සක්රීයව (Active) බ්ර්ඩ් කරනලද දින 8ක් වයසැති ගම් කුකුළු විකිණීමට ඇත.
100%ක් නිරෝගීයි, හොඳින් කෑම/වතුර බොන පැටව්.
ප්රමාණය අනුව ගණන් සාකච්ඡා කරගත හැක.