👨🍳👩🍳 හදිසි බඳවා ගැනීම් – ප්‍රධාන සූපවේදියෙකු / සූපවේදිනියක්
“Cafe Zostera” අපගේ නවතම හා නවීන Cafe ආයතනයක කණ්ඩායමට එක්වීමට උනන්දුවක්, කැපවීමක් සහ දක්ෂතාවයක් ඇති සූපවේදියෙකු / සූපවේදිනියක් අවශ්‍යව සිටී.
අපෙන් ඔබට ලැබෙන වාසි:
💰 ආකර්ෂණීය වැටුප (සාකච්ඡා කළ හැක)
🏡 නවාතැන් පහසුකම් සපයනු ලැබේ
🌿 මිත්‍රශීලී හා සෞඛ්‍ය සම්පන්න සේවා පරිසරයක්
🚀 නවීන හා සුවිශේෂී Cafe එකක් සමඟ වෘත්තීය වර්ධනයට අවස්ථාව
අප සොයන්නේ:
🍽️ රසවත් සහ උසස් තත්ත්වයේ ආහාර පිළියෙළ කිරීම පිළිබඳ සැබෑ උනන්දුවක් සහ කැපවීමක් ඇති අයෙකු.
⏳ මෙය ඉතා හදිසි බඳවා ගැනීමකි. වහාම සේවයට එක්විය හැකි අයදුම්කරුවන්ට ප්‍රමුකත්වය හිමිවේ.
📞 දැන්ම අමතන්න හෝ WhatsApp පණිවිඩයක් යොමු කරන්න: 071 235 7772
(පිරිමි සුපවේදීන් සඳහා විශේෂ අවස්ථාවන් හිමි වේ)