හබරකඩ,රණාල, එලිෆන්ට් හවුස් පාරේ නිවසක් විකිණීමට ඇත. (ID:MP11S)
🏛 නිදන කාමර 2කින් සමන්විත වේ.
🏛 නානකාමර 1කින් සමන්විත වේ.
🏛 නිවස වර්ග අඩි 1200කි
🏛 මුලු ඉඩමේ ප්රමාණය පර්චස් 10.00
🏛 ප්රවේශ මාර්ගයේ පළල අඩි 10
🏛 පහසුකම්: - විදුලිය, ජලය, කසළ එකතු කිරීම
🏛 ලියකියවිලි: නිරවුල් ඔප්පු, අනුමත සමීක්ෂණ සැලැස්ම, අනුමත ගොඩනැගිලි සැලැස්ම
🏛 සම්පූර්ණ කුස්සියක් ඇත
🏛 වාහන නැවැත්වීමේ ඉඩකඩ ඇත
🏛 මුලු වටිනාකම ලක්ෂ 60ක් බලාපොරොත්තු වේ.(මිල සාකච්ඡා කරගත හැක)
🏛 මුදල් හදිස්සියක් නිසා විකුණනු ලැබේ.
🏛 ඉතා හොද අසල්වැසි වටපිටාවකින් යුක්ත වේ.
🏛 ළඟම ඇති ස්ථානවලට දුර:
හබරකඩ නගරයට කි.මි 4කි,
හෝමාගම නගරයට කි.මි 9.5කි,
රණාලට කි.මි 3කි,
ඔරුවලට කි.මි 3.3කි,
අතුරුගිරිය නගරයට කි.මි 5.8කි,
කඩුවෙල නගරයට කි.මි 10කි,
නවගමුව විහාරස්ථානයට කි.මී 6.7කි
🏛 අමතන්න: