ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළඳසැලක වෙලද සහයක*
කැළණිය ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය වෙලද ආයතනයක් වන අප ආයතනය සඳහා වෙළඳ සහයක ඇබෑර්තු ඇත
20-40අතර කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම අයදුම් කළ හැක....
Requirements
• Customer handling හොඳින් කළ හැකි විය යුතුය
• Basic computer knowledge
• Sales experience තිබිම අමතර සුදුසකමක් ලෙස සලකනු ලැබේ
මසකට 75000/- වැඩි වැටුපක්..෴෴
කඩිනමි බදවාගැනීම්.
📲 CV එක WhatsApp කරන්න / Call කරන්න
0777871427