හාඩ්වෙයාර් එකක ඇණේ ඉඳන් සිමෙන්ති කොට්ටේ වෙනකන් අයිටම්ස් දහස් ගාණක් තියෙනවා. ඒ මදිවට බාස්ලටයි කොන්ත්රාත්කාරයින්ටයි ණයට දීලා සල්ලි ටික හිරවෙනවා. මේ ප්රශ්න ඔක්කොම එකම තැනකින් විසඳගන්න පුළුවන් පද්ධතියක් දැන් PosLynk වෙතින්.
මෘදුකාංග පහසුකම් (Software): ගනුදෙනුකරුවන්ගේ ණය සටහන් කිරීම සහ පාලනය (Customer Credit Tracking), අයිටම් දහස් ගණනක් වුවද පහසුවෙන් පාලනය කළ හැකි Inventory Management සහ සැපයුම්කරුවන්ගේ ගිණුම් කළමනාකරණය.
ලැබෙන උපකරණ (Hardware): Intel Core i5 (4th Gen) PC, 8GB RAM, 120GB SSD, 19" Monitor, Desktop 2D Scanner, 3-inch Thermal Printer, ලොකු Cash Drawer එකක් සහ Prolink UPS.
අපෙන් ලැබෙන සේවාවන්: හාඩ්වෙයාර් එකට ගැලපෙන ලෙස System එක සැකසීම, නොමිලේ ස්ථාපනය කර දීම සහ Lifetime Remote Support.
වගකීම (Warranty): අලුත් POS උපකරණ සහ UPS සඳහා වසරක වගකීමක්. පරිගණකයට සහ Monitor එකට මාස 3ක වගකීමක්.
ඔබේ හාඩ්වෙයාර් එකේ වැඩ පහසු කරගන්න අදම අමතන්න: +94 814 232 820