🏡 ප්‍රසිද්ධ Hardware Shop එකක් සහ අනුමත Litro Gas Agency එකක් විකිණීමට – අවිස්සාවේල්ල (sspc-50)
🟢 අවිස්සාවේල්ල නගරයේ පිහිටි, දිගු ඉතිහාසයක් සහ විශ්වාසනීය නාමයක් ගොඩනගාගත් ආදායම් ලබන Hardware Shop එකක් සහ අනුමත Litro Gas Agency එකක්
🟢 වසර 30කට වැඩි කාලයක් සාර්ථකව පවත්වාගෙන යන ව්‍යාපාරයක්
🟢 වර්ග අඩි - 414
🟢 අවිස්සාවේල්ලේ පළමු අනුමත Litro Gas Agency එක
🟢 අනුමත Litro Gas Agency එක සමඟ
🟢 Gas සිලින්ඩර් සහ Oxygen සිලින්ඩර් තොගය ඇතුළත්
🟢 සියලුම Hardware තොගය සමඟ විකිණීමට
🟢 Nuts, Bolts, Garage Tools සහ අනෙකුත් Hardware භාණ්ඩ විශාල තොගයක්
🟢 ස්ථාවර හා විශ්වාසවන්ත පාරිභෝගික පදනමක්
🟢 ප්‍රධාන ව්‍යාපාරික ස්ථානයක පිහිටා ඇති අතර දෛනික ගනුදෙනු ඉහළ මට්ටමක පවතී
🟢 පහළ මහලේ Tyre Shop, Garage එකක් හෝ කුලියට ලබාදීම සඳහා සුදුසු අමතර ඉඩක්
🟢 වහාම ආදායම් උපයාගත හැකි, සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක ව්‍යාපාරයක්
🟢 මිල සාකච්ඡා කළ හැකිය
🟢 නිරවුල් ඔප්පු
---------------------------------------------------------------
🏡 Hardware Shop + Authorized Litro Gas Agency for Sale – Avissawella (sspc-50)
🟢 A profitable and well-established hardware business
🟢 Successfully operating for over 30 years
🟢 Square feet - 414
🟢 The first authorized Litro Gas Agency in Avissawella
🟢 Authorized Litro Gas Agency included
🟢 Gas cylinders and oxygen cylinders included
🟢 Full hardware stock included
🟢 Large stock of nuts, bolts, garage tools, and other hardware items
🟢 Loyal customer base with regular daily sales
🟢 Prime business location
🟢 Extra ground-floor space suitable for a tyre shop, garage, or rental income
🟢 Fully operational business with immediate income potential
🟢 Price is negotiable)
🟢 Clear Deeds