හාඩ්වෙයාර් වෙළඳසැලක් සඳහා Sales Assistant අවශ්‍යයි.
හාඩ්වෙයාර් භාණ්ඩ අලෙවිය, ගනුදෙනුකරුවන් සමඟ කටයුතු කිරීම සහ දෛනික වෙළඳසැල් කටයුතු සඳහා Sales Assistant අයදුම්කරුවන් අවශ්‍යයි. පළපුරුද්ද ඇති අයට ප්‍රමුඛත්වය. වැටුප සාකච්ඡා කර තීරණය කෙරේ.
අමතන්න: 0777 707032