හාර්ඩ්වෙයාර් සේවකයින් අවශ්‍යයි
📍 කැලණිය ප්‍රදේශයේ හාර්ඩ්වෙයාර් වෙළඳසැලකට
🔹 භාණ්ඩ පැටවීම / බෑම 🔹 සිමෙන්ති, වැලි, ගල් සහ අනෙකුත් භාණ්ඩ හැසිරවීම 🔹 ගබඩා කටයුතු සහ වෙළඳසැලේ අනෙකුත් වැඩ
💰 වැටුප –3500/-දිනකට
✅ හාර්ඩ්වෙයාර් අත්දැකීම් ඇති අයට විශේෂයි 📞 විමසීම් සඳහා අමතන්න