කොළඹ 05 ප්‍රදේශයේ පිහිටි ආයතනයක පූර්ණ කාලීන Handyman තනතුර සඳහා දක්ෂ අයදුම්කරුවෙකු සොයනු ලැබේ.
සුදුසුකම් සහ අවශ්‍යතා:
• වයස: අවුරුදු 50 ට අඩු (පුරුෂ).
• තාක්ෂණික කුසලතා: පින්තාරු කිරීම, වඩු වැඩ, වෑල්ඩින් (Welding) සහ යකඩ වැඩ, ජලනල වැඩ (දෛනික සුළු අලුත්වැඩියාවන්).
• මූලික නඩත්තු කටයුතු පිළිබඳ දැනුම.
• අත් ආයුධ සහ විදුලි ආයුධ (Power tools) ආරක්ෂිතව හැසිරවීමේ හැකියාව.
• දොරවල්, ජනෙල් සහ ගෘහ භාණ්ඩ අලුත්වැඩියා කිරීම සහ නඩත්තු කිරීම.
• උපකරණ පරීක්ෂා කිරීම සහ අලුත්වැඩියා කිරීම.
• විශාල අලුත්වැඩියාවන් හඳුනාගෙන ඒ පිළිබඳව වාර්තා කිරීම.
• ආයුධ සහ සේවා ස්ථානය පිරිසිදුව හා පිළිවෙලට තබා ගැනීම.
ප්රතිලාභ:
• ආකර්ෂණීය වැටුප් පැකේජයක්.
• ප්‍රසන්න සේවා පරිසරයක්.
• වෘත්තීය දියුණුව සඳහා විශිෂ්ට අවස්ථා.
අයදුම් කළ යුතු ආකාරය:
ඔබගේ ජීව දත්ත පත්‍රිකාව (CV) info@case,lk යන විද්‍යුත් ලිපිනයට යොමු කරන්න.
වැඩි විස්තර සඳහා අමතන්න: 076-0907748