ලස්සන Handmade Pearl & Gold Decor Set එකක් විකිණීමට තිබේ ✨
විස්තර:
- උසස් තත්වයේ සුදු pearls සහ gold beads වලින් අතින් සාදා ඇත
- ගෙදර, ඔෆිස් මේසය, TV unit එක ලස්සන කරන්න පුළුවන්
- Wedding, engagement, housewarming events වලට perfect
- Brand New condition
- Price negotia