Hand Towel for Sale in Kandy
ජලය හොඳින් උරා ගන්නා රෙද්දකින් නිම කරන ලද අත්තුවා
16" x 16" =1 =250
සංචාරක හෝටල්වල පාවිච්චිය සඳහා දිග අඟල් 16 x 16 සහ පළලින් යුත් අත්තුවා කෑලි දොළහක් රුපියල් 3000යි
16" x 16" =12 *250 =3000
වාහන හා බයිසිකල් සේවා ස්ථාන සඳහා කෑලි දොළහක් රුපියල් 3000යි
16" x 16" =12 *250 =3000
වෛද්‍යවරුන්ගේ හා ඉහළ නිලතලයන්හි සේවයෙන් යුතු මහත්ම මහත්මීන්ගේ වාහන සේදීම සඳහා පිස දැමීමට හැකි ලේන්සු කෑලි දොළහක් රුපියල් 3000යි
16" x 16" =12 *250 =3000
කුරියර් මාර්ගයෙන් ඔබ වෙතට එවනු ලබන අතර කුරියර් ගාස්තු අප විසින් ගෙවනු ලබයි
විමසීම් දිනලි ටේලස් තොටදෙනිය, දව්ලගල, මහනුවර
Whats App 0753976075
0768219232