🚩 Half-completed modern home in a calm residential area close to Malabe and Athurugiriya. Includes CCTV and hot-water facilities. Ideal for SLIIT or CINEC staff and students seeking convenience and future value.
• 8.85 perches of land situated in Thunandahena, Korathota
• Spacious 2 bedrooms and 2 bathrooms with a large living and dining area
• Modern kitchen with pantry cupboards and a separate wet kitchen
• CCTV system installed and hot-water facility available
• Spacious garage accommodating 2 vehicles easily
• Faces an 11ft-wide road with a reserved turning circle at the road end
• Just 5 minutes to Athurugiriya and Malabe Town and 5 km to Kothalawala Highway Entrance
• Ideal for SLIIT or CINEC staff and students
🔴 Price: Rs. 16.9 Million (Negotiable)
🚩 මාලබේ අඩක් නිම කරන ලද නවීන නිවසක් විකිණීමට
• කඩුවෙල, කොරතොට, තුන්අදහේනේ පිහිටි නිස්කලංක පර්චස් 8.85 ක ඉඩම
• නිදන කාමර 2 ක්, නාන කාමර 2 ක් සහ ඉඩකඩ සහිත විසිත්ත කාමරයක්ද සහ කෑම කාමරයක්ද සහිතයි.
• පැන්ට්රිය සහිත නවීන කුස්සියට අමතරව සහ පිටතින් වෙනම කුස්සියක් ඇත.
• සීසීටීවී පද්ධතියක් සහ උණු වතුර පහසුකම් අලුතින් සවිකර ඇත.
• වාහන 2 කට පහසුවෙන් ගාල් කිරීමට හැකි ඉඩකඩ සහිත ගරාජයක්
• මාර්ග අවසානයේ වෙන් කර ඇති හැරවුම් කවයක් සහිත අඩි 11 ක් පළල මාර්ගය
• අතුරුගිරිය සහ මාලබේ නගරවලට මිනිත්තු 5 ක් සහ කොතලාවල අධිවේග පිවිසුමට කිලෝමීටර 5 යි.
• SLIIT හෝ CINEC කාර්ය මණ්ඩලයට සහ සිසුන් සඳහා වඩාත් සුදුසුය.
🔴 මිල: රු. ලක්ෂ 169 යි. (සාකච්ඡා කළ හැකිය)
🚩 மாலபேயில் அரை கட்டி முடிக்கப்பட்ட நவீன வீடு விற்பனைக்கு
• கொரத்தொட்டை, துனந்தஹேனவில் அமைந்துள்ள 8.85 பேர்ச்சஸ் நிலம்
• விசாலமான 2 படுக்கையறைகள் மற்றும் 2 குளியலறைகள், பெரிய வாழ்க்கை மற்றும் சாப்பாட்டுப் பகுதியுடன்
• பேன்ட்ரி அலமாரிகள் மற்றும் தனி ஈரமான சமையலறையுடன் கூடிய நவீன சமையலறை
• சிசிடிவி அமைப்பு பொருத்தப்பட்டுள்ளது மற்றும் சூடான நீர் வசதி உள்ளது
• 2 வாகனங்களை எளிதாக நிறுத்தக்கூடிய விசாலமான கேரேஜ்
• சாலை முடிவில் ஒதுக்கப்பட்ட திருப்ப வட்டத்துடன் 11 அடி அகல சாலையை எதிர்கொள்கிறது
• அதுருகிரிய மற்றும் மாலபே நகரத்திற்கு 5 நிமிடங்கள் மற்றும் கொத்தலாவல நெடுஞ்சாலை நுழைவாயிலுக்கு 5 கி.மீ.
• SLIIT அல்லது CINEC ஊழியர்கள் மற்றும் மாணவர்களுக்கு ஏற்றது
🔴 விலை: ரூ. 16,900,000 (பேசித் தீர்க்கலாம்)
_______________________________________________________
💡 Let us sell your property fast! We charge a registration fee of Rs. 5,000 at the beginning and a 3% commission on the property value after the deal is closed.
✅ Advertising until the property is sold.
✅ Managing and directing phone calls.
✅ Scheduling and conducting property inspections.
✅ Providing legal advice and documentation support.
Terms: The above services are provided only to customers who have signed an agreement with us. (Contracting with us does not prevent you from selling your property to an outside buyer.)
💡 ඔබගේ දේපළ ඉක්මනින් විකුණා ගැනීමට අපට බාරදෙන්න. අප සමඟ ලියාපදිංචි වීමට රුපියල් 5000 ක මුදලක් අය කරන අතර ඔබගේ දේපළ අලෙවි කිරීමෙන් පසු දේපළ වටිනාකමෙන් 3% කොමිස් මුදලක් අය කරනු ලබයි.
✅ ඔබගේ දේපළ අලෙවි වනතෙක් ප්රචාරණ කටයුතු සිදු කිරීම.
✅ දුරකථන ඇමතුම් කළමනාකරණය සහ මෙහෙයවීම.
✅ දේපළ පරීක්ෂා කිරීමට වේලාවන් වෙන්කර දීම.
✅ නීතිමය උපදෙස් සහ ලියකියවිලි සැපයීම.
කොන්දේසි: ඉහත සේවාවන් සැපයෙන්නේ අප සමඟ ගිවිසුම් ගතවන පාරිභෝගිකයන් සඳහා පමණි. (අප සමඟ ගිවිසුම් ගත වීම බාහිර ගැණුම්කරුවෙක්ට ඔබගේ දේපළ අලෙවි කිරීමට කිසිදු බාධාවක් ඇති නොකරයි.)
💡 உங்கள் சொத்தை விரைவாக விற்றுவிடுவோம்! ஆரம்பத்தில் ரூ. 5,000 பதிவு கட்டணமும், ஒப்பந்தம் முடிந்த பிறகு சொத்து மதிப்பில் 3% கமிஷனும் வசூலிக்கிறோம்.
✅ சொத்து விற்கப்படும் வரை விளம்பரப்படுத்துதல்.
✅ தொலைபேசி அழைப்புகளை நிர்வகித்தல் மற்றும் இயக்குதல்.
✅ சொத்து ஆய்வுகளை திட்டமிடுதல் மற்றும் நடத்துதல்.
✅ சட்ட ஆலோசனை மற்றும் ஆவண ஆதரவை வழங்குதல்.
விதிமுறைகள்: மேலே உள்ள சேவைகள் எங்களுடன் ஒப்பந்தத்தில் கையெழுத்திட்ட வாடிக்கையாளர்களுக்கு மட்டுமே வழங்கப்படுகின்றன. (எங்களுடன் ஒப்பந்தம் செய்வது உங்கள் சொத்தை வெளி வாங்குபவருக்கு விற்பதைத் தடுக்காது.)
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Half-Completed Modern House for Sale in Malabe
Bedrooms: 2, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 17,000,00050 days
Half-Completed House for Sale in Polgasowita
Bedrooms: 5, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 45,000,00029 days
Moratuwa Investment: Completed + Half-Built Houses
Bedrooms: 5, Bathrooms: 3MEMBERColombo, Houses For SaleRs 39,000,0003 days
Modern Luxury House for Sale in Hokandara
Bedrooms: 5, Bathrooms: 4MEMBERColombo, Houses For SaleRs 55,000,00017 days
