මොරටුව, රාවතාවත්ත පාරේ අගනා පර්චස් 6ක නේවාසික ඉඩම හා අඩක් නිමකල නිවස විකිණීමට... (Structure completed)
🔷 ගාලු පාරට 200m 🔷 2,250sqft + rooftop
🔴 විකුණුම් මිල රු.මිලියන 16.5
🔷නිදන කාමර 4 🔷බාත්රූම් 4 🔷 මුලුතැන්ගේ 🔷විසිත්ත හා කෑම කාමරය 🔷වාහන දෙකක් නැවත්විය හැකි ගරාජය 🔷TV lobby & Roof top 🔷Roof top washing area
✅ප්රින්ස් කුමර විදුහලට, Kzone කටුබැද්ද, ද සොයිසා ක්රීඩාංගණයට ඇවිදින දුරින්...
✅ප්රදාන පෙලේ පාසල්, බැංකු, රජයේ ආයතන, දුම්රිය ස්ථානයට, සුපිරි වෙලදසැල් සියල්ලම අතේ දුරින්...
✅ගෘහනිර්මාණ ශිල්පියකු විසින් අදින ලද අනුමත ගොඩනැගිලි සැලසුම හා සුදුසුකම්ලත් කොන්ත්රාත්කරුවකු විසින් මේ දක්වා ඉදිකිරීම් කටයුතු සිදුකොට ඇත.
සියලු නාගරික පහසුකම් යටතේ නිසංසල පරිසරයක පිහිටා ඇත. අදම අමතන්න 0772616398
—————————————————
🟣 Residential property at Rawatawatta Road, Rawatawatta, Moratuwa
🔴 Only structure completed 🔴
🔷 Extent 6.0p 🔷 200m to Galle Road
2.250sqft + rooftop
🔴 Total Price Rs.16.5Mn
🔷4 bed rooms 🔷4 bath rooms 🔷living & dining area 🔷Vehicle Garage 🔷TV lobby 🔷Kitchen 🔷Roof Top 🔷Roof top washing area
✅ Walking distance to Prince of Wales College, Kzone Katubedda, De Zoysa Stadium etc..
✅ Close proximity of all leading schools, banks, public / government offices, railway station, super markets etc. in the area
✅Architected design, approved building plan, electricity and water supply available.