Half Built House in Nugegoda Delkanda Somathalagala Rd
* 8 p
* Asking Land Value
* Property With Tap Water/Well Water & Electricity
* 20 Feet Carpeted Access to 10 Feet Concrete Rd - Only 30 meters ( 2nd Blk From Somathalagala Main Rd )
* Only 500 meters to Delkanda
* Asking Land Value Per perch Rs.26/= Laks NEGOTIABLE
* 8 පර්චස් ඇති මෙම බාගෙට නිම කෙරූ නිවසයි ඉඩමයි විකිණීමට ඇත.
* නුගේගොඩ දෙල්කඳ ප්රදේශයේ. විදුලිය, ළිං ජලය හෝ ජල නලයෙන් ජලය ලබාගත හැක.
* අඩි 10 පාරක් සමග වාහනය නැවතීමේ හැකියාව.
* දෙල්කඳ නගරයට 500m.
* කොළඹට විනාඩි 35 ඇතුලත යාමට හැකියාව.
* ජල ගැලීම් හෝ වෙනත් ආපදාවන් නොමැති ස්ථානයක් වීම.
* 1 පර්චස් එකක් ලක්ෂ 26 පමණි. මිල ගණන් කතා කර ගත හැක.