Half Build House with Land for Sale Embilipitiya
☺️ ඇඹිලිපිටිය වෙළංගහවෙල අඩක් නිමකළ මෙම නිවස සමග ඉඩමේ සින්නක්කර පිරිසුදු ඔප්පු (perch 40) විකිණීමටට ඇත.බරව කුඹුක Highway එන්ට්‍රන්ස් එකට මිනිත්තුත් තුනක් සහ සෙඩ් එකට මිනිත්තු තුනක් ළඟ පිහිටා ඇත.ජල විදුලි පහසුකම් සහිතය.
😊දැන්වීම මුල සිට අගටම කියවන්න.
☺️ උඩ තට්ටුවේ කාමර එකක් සා පෑන්ට්‍රිය සමඟ සමග bathroom එකක් සාදා ඇත.යට තට්ටුවේත් ඊට සමානව කපරාදුක කර කර පොටි ආලේප කර ඇත.තවද යටතට්ටුවේ කාමර තුනකට සහ සාලයට බිත්ති බැඳ ඇත.තවද ගෙස්ට් හවුස් එකක් සඳහාද ඉතාම සුදුසුය
☺️මෙය මිලදී ගැනීමට ක්‍රම දෙකක් ඇත.
මෙම ඉඩම සහ නිවස බැංකුව විසින් එක්කෝටි 53 ලක්ෂයකට වැලි වේශන් කර ඇත.ලක්ස අසූවක ණය මුදලක් ලබාගෙන ඇත. අතට ලක්ෂ 22ක් ලබා දී මාසික වාරිකය 222500 ගානේ වාරික පනස් අටක් ගෙවාගෙන යාමට දිය හැක.
☺️ දෙවැනි ක්‍රමය
සම්පූර්ණ මුදලින් එක්කෝටි හතළිස් අට ලක්ෂයක් වන අතර එම මුදල ගෙවා සම්පූර්ණ ඔප්පුව බැංකුවෙන් නිදහස් කර දිය හැක.නැතහොත් ලක්ෂ 60ක් ලබා දුන්නොත් මා විසින් ඕනම නීතිමය ලියවිලි යටතේ අත්සන් කර මා විසින් සියලු වාරික ගෙවා නිමකර ඔබ හට ඔප්පුව ලබා දීමටපොරොන්දු වෙමි . මෙය ඔබට ඉතා වාසි දායක බැවින් විශ්වාසය මත ඔබ තීරණය කරන්න.මා හට මසකට ලක්ෂ අටක මුදලක් ලැබෙන බැවින් ගෙවීමට කිසිදු ප්‍රශ්නයක් නැත.හදිසි මුදල් අවශ්‍යතාවයක් නිසා මෙම වටිනාකමෙන් බාගයකට ලබාදීමට මම තීරණය කරමි.මෙම මිල ගණන් වෙනස් කිරීමක් සිදුකළ හැක.සාධාරණ ගානකට විකුණන බැවින් දුරකථන ඇමතුමක් ලබාදෙන්න.මිල ගණන්වල වෙනසක් කළ හැකිය.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

House for Sale - Embilipitiya
Bedrooms: 1, Bathrooms: 1Ratnapura, Houses For SaleRs 12,500,00022 days
Half Build House for Sale Ratnapura
Bedrooms: 3, Bathrooms: 2Ratnapura, Houses For SaleRs 2,500,0009 days
Brand New Luxury House For Sale Embilipitiya
Bedrooms: 4, Bathrooms: 4Ratnapura, Houses For SaleRs 43,000,00058 days
