මුදල් හදිසියකට ඉතා අඩුවට විකිණීම. මාලබේ අතුරුගිරිය පාරේ වානගුරු මාවතේ පර්චස් 10 සමග අඩක් නිමකල නිවස විකිනීමට.
Highway මංසන්ධියට කිලෝමීටරයක් දුරින් අඩි 20 පලල පාරට මුහුනලා.
පිරිසිදු ඔප්පු සහ සියලු සහතික සහිතව.
හිස් ඉඩමේ වටිනාකමටවත් අඩුවෙන්- මිලියන 20
පලමු ගනුම්කරුට
විමසන්න