පයාගල – පොතුවිලින් අනර්ඝ දේපළක් විකිණීමට
> පර්චස් 15.02 ක වටිනා ඉඩමක් සමඟ අඩක් නිමකර ඇති දෙමහල් නිවසක් හදිසි විකිණීමට ඇත.
> වර්ග අඩි – 1500කට වැඩි
> නිදන කාමර 3
> නාන කාමර 1
> සාලය
> කුස්සිය
> නිස්කලංක හා සුවපහසු පරිසරය
> නල ජල පහසුකම්
> පිරිසිදු සහ නීත්‍යානුකූල ඔප්පු
> පදිංචියට හෝ ආයෝජනයකට ඉතා සුදුසුයි
> පයාගල – පොතුවිල ප්‍රදේශයේ පහසු ප්රවේශයකින් යුත් ස්ථානයක පිහිටා ඇත.
> කළුතර නගරයට 6km
> කළුතර – යටදොල මාර්ගය පෙනෙන දුරින් ( 25m)
> ගාලු පාරට 1 1/4km
> මග්ගොනට කෙටි පාරකි 1km
> පොතුවිල මහා විද්‍යාලයට 400m
> ආයුර්වේදයට 200m
> දොඩන්ගොඩ අධිවේගී මාර්ගයට 6km
> ඉඩම් තක්සේරු කාර්යාලයෙන් ලියාපදිංචි වී ඇත
> අඩි 20 කොන්ක්‍රීට් මාර්ගය
විකුණුම් මිල – ලක්ෂ 60 (මිල සාකච්ඡා කර ගත හැක)
වැඩි විස්තර සඳහා අමතන්න: