🟡 සිංහල දැන්වීම
📢 කුරුණෑගල ඉහල මට්ටමේ රූපලාවන්‍යාගාරයක රැකියා අවස්ථා
කුරුණෑගල පිහිටි ප්රමුඛ රූපලාවන්‍යාගාරයක් සඳහා
පුහුනු / නුපුහුනු කාන්තා හා පිරිමි ශිල්පීන් බඳවා ගැනේ.
🔹 පලපුරුදු ශිල්පීන් සඳහා 40% කොමිස්
🔹 කුරුණෑගල හා අවට අය සඳහා විශේෂ අවස්ථා
🔹 අවශ්‍යනම් නවාතැන් පහසුකම් සපයනු ලැබේ
💰 ගැහැනු ළමුන් සඳහා විශේෂ වැටුප් (රු. 50,000ට වැඩි)
📣 කාන්තා පෙඩිකියු සහ නේල් සඳහා විශේෂ වැටුප්.
🎓 නුපුහුනු අය සඳහා
සම්පූර්ණ පුහුණු වැඩසටහන් අප ආයතනය මඟින්
පුහුණුව අවසන් වූ පසු සහතික පත්‍රයක් ලබා දේ
👉 රූපලාවන්‍ය ක්ෂේත්රයේ ඔබේ අනාගතය ගොඩනගා ගන්න අදම එක්වන්න!
📞 වැඩි විස්තර සඳහා අමතන්න: [0711608023]
📢 Job Opportunities at a Leading Beauty Salon in Kurunegala
A well-established beauty salon in Kurunegala is looking for
Male & Female Beauticians (Experienced / Trainees).
🔹 40% Commission for experienced staff
🔹 Special preference for candidates from Kurunegala & nearby areas
🔹 Accommodation can be provided if required
💰 Special salary for female staff (Above LKR 50,000)
🎓 For trainees:
Full training provided by our institute
Certificate awarded upon completion
👉 Start your career in the beauty industry with us today!
📞 Contact for more details: [0711608023]