Hair oil
LAceylon Hair Oil: Nourish Your Locks with Nature's Blessings! Mind& body boosting Nourishes and moisturizes your hair Promotes healthy hair growth Repairs and protects damaged hair Enhances shine and softness Better to Depression Glowing skin & 32 natural powerful herb’s blessings in the drop *Convenient Payment and Delivery Options:* - Cash on Delivery (COD) available - Free Home Delivery across Sri Lanka *Order Now and Get Ready to Experience the Power of Nature!* To place your order, simply send a Name: Address: Contact number: WhatsApp message to Don't miss out on this amazing opportunity to give your hair the care it deserves. Try SL Hair Oil today and discover the secret to healthy, beautiful hair! ස්භාවික ඖෂධීය උරුමයකින් ගොඩනැගුණු කේශ වර්ධන තෛලය 100% ඔබගේ හිසකෙස් හා සම්බන්ධ සියලු රෝග නිවාරණය කරයි.. 🌿 Laceylon ඖෂධීය කේශ වර්ධන තෛලය🍃🌿 ✅ පීනසය ✅ අකලට හිසකෙස් සුදු වීම ✅ හිසකෙස් ගැලවියාම ✅ හිසකෙස් ගැටගැසීම ✅ තට්ටය පෑදීම ✅ හිස් හොරි ✅ උකුනන් බෝවීම ✅ උඳුගොව්වන්ගෙන් සිදු වන හානිය ✅ කෙස් අග පැලීම ✅ තද හිසේ රුදාව සහ තවත් කොන්ඩය හා සම්බන්ද රෝග රැසකට එකම විසඳුම ලෙස මෙය භවිතා කල හැකි අතර කෙස් ගසෙහි මුල සිට අග දක්වා නිරෝගිමත් පෝෂනයක් ලබාදේ. අඩංගු ද්‍රව්‍ය ✅ කීකිරිඳිය ✅ බැබිල ✅ නෙල්ලි ✅ බුලත් ✅ පෙර දලු ✅ සපත්තු මල් ✅ නිල් අවරිය ✅ මරතොන්ඩි ✅ ඔලිඳ ✅ කරපිංචා ✅ කොහොඹ ✅ පොකුරු වද මල් ✅ කරාබුනැටි වෙද පරම්පරාවේ උරුමයද , අනන්‍යතාවයද , ඖෂධ වට්ටෝරුවේ රහස්‍යභාවය හා වානිජකරණය වු සමාජයට ඖෂධ වට්ටෝරුව නිරාවනය වීම වැලැක්වීම උදෙසා ඖෂධ වට්ටෝරුවේ අඩංගු වටිනා ඖෂධ වර්ග කිහිපයක නම් ඉහත සඳහන් කර නොමැති බව ඉතා කරුණාවෙන් දැනුම් දෙමු. හොඳින් පීරූ වියලි හිස කෙස් මත දින 2කට වරක් (දවසක් හැර දවසක්) හිස් මුදුනේ සිට කේශ නාලික මත හොඳින් ගල්වා මිනිත්තු 10ක කාලයක් ඇඟිලි තුඩු මගින් හොඳින් සම්භාහනය කර , ඉන්පසු අවම පැය 3කට පසුව ස්නානය කර සෝදා හරින්න. කාන්තා පිරිමි ඕනෑම අයෙක් සඳහා භාවිතා කල හැකිය. සති 3ක් වැනි කෙටි කාලයක් තුල ඔබ බලාපොරොත්තු වන ප්‍රතිඵල වෙත ඔබව සෙමින් ලඟා කරන බවට සහතික විය හැක. ඔබගේ හිස කෙස් පෝෂණය කර, වර්ධනය කර ජීවයෙන් පිරුණු මනා කෙස් කලඹක් ලබා ගැනීමට උපකාරී වේ. අපේ පාරම්පරික හෙල උරුමයෙන් ඔබේ හිස කෙස් සුරක්ෂිත කරයි. ඇනවුම අතට ලැබුණු පසු මුදල් ගෙවන්න. (Island wide Free Delivery - Cash On Delivery ) ලංකාවේ ඕනෑම තැනකට දින 2 ක් ඇතුලත. සියලුම ඇනවුම් සඳහා කිසිඳු Delivery ගාස්තුවක් අය නොකරන බව ඉතා සතුටින් දැනුම් දෙයි. ( Free Delivery - COD) ✅ මිල රු.1800 ඇනවුම් කිරීමට : Whatsapp හෝ Messenger හරහා ඔබගේ නම ලිපිනය හා දුරකථන අංකය අප වෙත යොමු කරන්න. නම : ලිපිනය : දිස්ත්‍රික්කය : දුරකථන අංක 2ක් : අප වෙත එවන්න. 🌿❤️ #SL herbs Products #AncientRemedies #TraditionalWisdom #HairCareEssentials #HolisticHairCare #HealthyHairJourney #PremiumHairOil #HerbalHairCare #NaturalHairOil #HairGrowthOil #HolisticHealth #HairCareRoutine #SustainableBeauty #BotanicalHairCare #OrganicHairOil #AyurvedicHairCare #AyurvedicHairOil #NatureInspiredBeauty srilanka#suwapathwewa#thankyou
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



