Damages නැත 🙅
Arm ඇද , board ඉදිමිලා නැත 🙅
Bridge ගැලවී නැත 🙅
Tuning keys කැඩී , ගැලවී නැත 100% ok
Repair කරලා, අලවලා වහලා නැත 😅
Strings Gap , කම්බි අතර පරතරය 💥 වාදනයට පහසු ලෙස technically original method එකට ඇත😍