මේ දෙකම හොදට වැඩ කරනව motherboard එකේ පොඩි අවුලක් තියෙන්නෙ ඒකෙ එක ram slot එකක් වැඩ කරන්නෙ නෑ. අද හෙටම ගන්නවනම් ගානක් අඩු කරල දෙන්නම්. Details දැන ගන්න ඕන අය call එකක් හරි නම්බර් එකට whatsapp msg එකක් හෝ දාන්න