ව්‍යායාම උපදේශක - ටයිටන් ෆිට්නස් (පුද්) මධ්‍යස්ථානය
ස්ථානය: කිරිදිවැල
රැකියා වර්ගය: අර්ධ-කාලීන / මාරු වැඩ
ටයිටන් ෆිට්නස් (පුද්) මධ්‍යස්ථානය වන අපගේ කායවර්ධන ආයතනයට සම්බන්ධ වීමට නවක ජවසම්පන්න, උද්යෝගිමත් තරුණයකු සොයමින් සිටී!
අවශ්‍යතා:
• අවම වශයෙන් සාමාන්‍ය පෙල සමත් විය යුතු ය.
• වයස අවුරුදු 18- 25 අතර විය යුතුය.
• වෘත්තීය පුහුණු සුදුසුකම් සහතිකයක් තිබිය යුතු ය.
වැඩ කරන වේලාවන්:
• පෙ.ව.6:00 - පෙ.ව.12:00
ප.ව. 3:00 - ප.ව. 10:00
• (වැඩ මුර කාලය වෙනස් විය හැකි ය.)
අපි පිරිනමන දේ:
• ආකර්ශනීය හා තරඟකාරී වැටුපක්.
• නවීන කායවර්ධන ආයතනයක විශිෂ්ට වැඩ පරිසරයක්.
අයදුම් කරන ආකාරය:
ඔබ මෙම රැකියාවට අයදුම් කිරීමට සූදානම් නම්, ඔබගේ CV එක පහත ලිපිනයට එවන්න:
📩 E-mail : upadkarunanayaka@gmail.com
📩 whatsapp : 077-7449170 / 071-0139170
වැඩිදුර තොරතුරු සඳහා, අප හා සම්බන්ධ වීමට අමතන්න.
☎️077-7449170 / 071-0139170