==== තනතුර සම්බන්ධව ====
කටුනායක ගුවන්තොටුපොල කාගෝ එයාර්ලයින්ස් අංශයේ සේවයට පිරිමි සේවකයින් බදවාගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ කැඳවා ඇත.
☞ 2026 නව වර්ශය සඳහා ඉක්මන් බඳවාගැනීම්
සුදුසුකම් :
☞ වයස : අවු 18 - 45 අතර විය යුතුය
☞ සේවා මුරය : පැය 12 සේවය කිරීමට හැකිවිය යුතුය
☞ කිසිදු අධ්‍යාපන මට්ටමක් අදාළ නැත
වරප්‍රසාද :
☑ දිවා රාත්‍රි සේවා ක්‍රමයක් පවතින බැවින් ඔබ කැමති සේවා ක්‍රමයක් යටතේ සේවය කල හැක
☑ වැටුප් : මුල් මස සිටම 85,000 - 100,000 අතර ඉපැයීමට හැක.
☑ පැය 24 සේවය කරන අයට දිනක නිවාඩුවක් එනම් දින 15ක් වැඩ පමණි
☑ ආහාර හා නවාතැන් පහසුකම් නොමිලේ
☑ නිල ඇදුම් , රක්ෂණ ආවරණ
☑ විනෝද චාරිකා
☑ රැකියා උසස්වීම් ඇතුළු වරප්‍රසාද රැසක් ඔබට
☑ එන්න අදම අමතන්න පැමිණි දිනම බදවාගැනීම් සිදු කෙරේ
📱 වැඩි විස්තර ලබා ගැනීමට අමතන්න 0705054692 (Call or WhatsApp)