ඔබගේ නිවසට /ව්‍යාපාරික ස්ථානයට අවශ්‍ය,
වහලය වැහිපිහිළි සහ උපාංග සවිකර ගැනීම සදහා ඔබත් දැන්ම අමතන්න.
*අපගේ නියෝජිතයෙකු ලවා නොමිලේම ඇස්තමේන්තු සකසා ගැනීමේ හැකියාව,
*නවීන ඉංජිනේරු තාක්ෂණය ඔස්සේ ඔබගේ වහලය සකසා ගැනීමේ හැකියාව,
* වහල ,වැහිපිහිළි සවිකිරීම සදහා සුදුසුම අමුද්‍රව්‍ය යෙදීම හා කතුර පමණක් භාවිතා කර සියලුම තහඩු කැපීම,
*වැඩි ගණකමින් යුත් කොරියන් අමුද්‍රව්‍ය යොදා ගැනීම,
*කාර්යක්ෂම හා සුහදශීලී සේවාව.
*පුහුණු කාර්මික ශිල්පීන් ඔස්සේ ඔබගේ වහල සකසා ගැනීමේ හැකියාව.
*වසර ගණනාවක පලපුරුද්ද.
*විශ්වසනීය සේවාව.
ඔබටත් මෙවැනි උසස් තත්වයේ වැහිපිහිලි හා උපාංග සහ සේවා ඉහල ගුණාත්මක භාවයකින් සහ අනර්ග
නිමාවකින් යුතුව ලබා ගැනීමට දැන්ම අමතන්න.
MASTERLAND HOLDINGS PVT LIMITED
31/C/2 ,Anagarika Dharmapala Mw,
Kandy,sri lanka