ඔබහගේ නිවසේ වහලයට අවශ්‍ය වැහිපිහිළි සහ උපාංග සවිකර ගැනීම සදහා ඔබත් දැන්ම අමතන්න. *අපගේ නියෝජිතයෙකු ලවා නොමිලේම ඇස්තමේන්තු සකසා
ගැනීමේ හැකියාව. *නවීන ඉංජිනේරු තාක්ෂණය ඔස්සේ ඔබගේ වහලය සකසා ගැනීමේ
හැකියාව. *වැහිපිහිළි සවිකිරීම සදහා සුදුසුම අමුද්‍රව්‍ය යෙදීම හා කතුර පමණක්
භාවිතා කර සියලුම තහඩු කැපීම. *වැඩි ගණකමින් යුත් කොරියන් වැහිපිහිිළි සහ අමුද්‍රව්‍ය යොදා ගැනීම. *කාර්යක්ෂම හා සුහදශීලී සේවාව. *පුහුණු කාර්මික ශිල්පීන් ඔස්සේ ඔබගේ වහල සකසා ගැනීමේ
හැකියාව.
*වසර ගණනාවක පලපුරුද්ද. *විශ්වසනීය සේවාව.
ඔබටත් මෙවැනි උසස් තත්වයේ වැහිපිහිලි හා උපාංග සහ සේවා ඉහල ගුණාත්මක භාවයකින් සහ අනර්ග නිමාවකින් යුතුව ලබා ගැනීමට දැන්ම අමතන්න
MASTERLAND HOLDINGS (PVT) LIMITED
31/A/2,Anagarika Dharmapala Mw,
Kandy,sri lanka
www.masterlandroofing.lk