ඔබගේ නිවසට හෝ ව්‍යාපාරික ස්ථානයට අවශ්‍ය සියලුම වැහි පිහිලි (Rainwater Gutter Systems) සහ අදාළ උපාංග සපයමින්, නිවැරදිව සැලසුම් කර සවි කිරීම සඳහා ඔබට විශ්වාසයෙන් යොමු විය හැකි නාමය MASTERLAND ROOFING SOLUTIONS.
අප විසින් ඉහළ ප්‍රමිතීන්ට අනුකූලව, කාලීන තාක්ෂණය සහ උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය භාවිතා කරමින්, දිගුකාලීන භාවිතයට සුදුසු, ශක්තිමත් හා දිරා නොයන වැහි ජල පද්ධති විසඳුම් ලබා දේ. ඔබගේ ගොඩනැගිල්ලේ ව්‍යුහය අනුව නිවැරදිව සැලසුම් කර, සාර්ථකව කළමනාකරණය වන ලෙස කාර්යක්ෂමව සවි කරනු ලබයි.
අපගේ සේවාවන් ඇතුළත් වේ:
✔️ Amano gutters/ Color Coated Gutter Systems
✔️ Downpipe Installation & Drainage Solutions
✔️ Custom Fabrication to suit your building design
✔️ Replacements & refixing
✔️ Industrial, Commercial & Residential Projects
මෙම සියලු සේවාවන් ක්ෂේත්රයේ පළපුරුදු ඉංජිනේරුවන්ගේ අධීක්ෂණය යටතේ, ප්‍රවීණ කාර්මික කණ්ඩායමක් මගින් නිවැරදිව හා විශ්වාසයෙන් ඉටු කරනු ලැබේ.
MASTERLAND ROOFING SOLUTIONS — ඔබගේ ගොඩනැගිල්ලට සම්පූර්ණ වැහි ජල කළමනාකරණ විසඳුම.