අඩි 2*2 මාලු ටැංකි 4ක් තිබේ. එක ටැංකියක් 2000/= ටැංකි 4ම ගන්නවා නම් 1500/= ගානේ දෙන්නම්. අඩි 1*1.5 ටැංකි දෙකක් තියෙනවා. එකක් 1000/= ගානෙ දෙනවා. කොළඹ අය විතරක් කතා කරන්න.