කොළඹ - කළුතර දිස්ත්රික්කයේ සියළුම ප්රදේශ ආවරණය වන පරිදි සහනදායී මිලට අපගේ සේවාවන් ලබා ගත හැකිය
ගලි බවුසර් රථ සැපයීම
ෆිල්ටර් පද්ධති ප්රතිසංස්කරණය
රොන් මඩ ඉවත් කිරීම
වැසිකිළි නළ පද්ධති නඩත්තුව
ගලි බවුසර් රථ සැපයීම
නිවාස, හෝටල්, කර්මාන්තශාලා ඇතුලු සියලු ස්ථාන වලට ලීටර් 4000, 5000, 6000,10000 වශයෙන් ලබා ගත හැක.
වැසිකිලි පද්ධති/ නළ පද්ධති/ රොන් මඩ
ඌරු මීයන් වැනි සතුන්ගෙන් හානි වූ වැසිකිලි ටැංකි නැවත ප්රතිසංස්කරණය කිරීම.
පරණ ටැංකි සදහා කොන්ක්රීට් වළලු දැමීම.
නව ඉදිකිරීම් වල වැසිකිලි නල පද්ධති සකස් කිරීම.
නළ පද්ධතියේ ඇති දෝෂ සකස් කිරීම.