ගලි බවුසර් රථ සැපයීම
ෆිල්ටර් පද්ධති ප්රතිසංස්කරණය
රොන් මඩ ඉවත් කිරීම
වැසිකිළි නළ පද්ධති නඩත්තුව
ජංගම වැසිකිළි සැපයීම
ගලි බවුසර් රථ සැපයීම
නිවාස, හෝටල්, කර්මාන්තශාලා ඇතුලු සියලු ස්ථාන වලට ලීටර් 4000, 5000,6000 10000 වශයෙන් ගලි බවුසර් රථ ලබා ගත හැක.
ෆිල්ටර් පද්ධති
ෆිල්ටර් පද්ධති සවි කිරීම සහ කර්මාන්ත ශාලාවේ ඇති ෆිල්ටර් පද්ධති නැවත ප්රතිසංස්කරණය කිරීම.
වැසිකිලි පද්ධති/ නළ පද්ධති/ රොන් මඩ
ඌරු මීයන් වැනි සතුන්ගෙන් හානි වූ වැසිකිලි ටැංකි නැවත ප්රතිසංස්කරණය කිරීම.
පරණ ටැංකි සදහා කොන්ක්රීට් වළලු දැමීම.
නව ඉදිකිරීම් වල වැසිකිලි නල පද්ධති සකස් කිරීම.
නළ පද්ධතියේ ඇති දෝෂ සකස් කිරීම.
For Immediate Service Call