Guitar Hook- Wall Mount Hanger Bracket
ඕනෑම ආකාරයක ගිටාරයක් වලීනයක් ආරක්ශිතව එල්ලා තැබිය හැක
ගායනයට වාදනයට අවශ්‍ය සියලුම සන්ගීත උපකරණ අපෙන් ලබා ගත හැක,වැඩි විස්තර සඳහා අමතන්න.
*අපි රජයේ ලියාපදිංචි සංගීත භාණ්ඩ ආනනය කර බෙදා හරින ආයතනයකි.
*අපගේ ප්‍රධාන ශාඛාව, අලෙවි ප්‍රදර්ශනාගාරය සහ සේවා මධ්‍යස්ථානය වත්තල, ඇලකන්ද නගරයේ පිහිටා ඇත.
*උදෑසන 7 සිට රාත්‍රී 9 දක්වා ගනුදෙණු සඳහා වෙන් කර ඇත. ඇමතුමක් ලබා දී පැමිනීමට කාරුණික වන්න,
*ලංකාවේ ඕනෑම ස්ථානයකට එක් දිනකින් භාණ්ඩ් බෙදා හැරීම සිදු කල හැක
*සියලුම Credit/Debit කාඩ්පත් සහ Bank Transfer මගින් ගෙවීම් සිදු කල හැක